"දේවී භාගවත පුරාණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
55 පේළිය:
[[File:Sage Vyasa.jpg|left|thumb|200x200px|[[වේද ව්‍යාස]]]]
ස්වාමි විඥානානන්දගේ පරිවර්තනයෙන්:
{{Quote|text=සුත පැවසුවේය: “මුනිවරුනි! පුරාණ කාලයේදී භගවතී දේවියගේ පද්මයක් වන් මනරම් වතෙන් (මුහුණෙන්) වේදයේ සමාප්තිය ලෙස අර්ධ ශ්ලෝකයක් ආකාරයෙන් ශ්‍රීමද් භාගවතම් ප්‍රකට විය. ඇය නිර්මාණ ක්‍රියාවලියේදි බාල ස්වරූපයෙන් නුග පත්‍රයක් මත වැඩ සිටි නාරායන දෙවිඳුන් ලබා දුන් උපදෙස් මෙහි මූලය වූ අතර [[බ්‍රහ්ම]] දෙවිදුන් එය ස්ලෝක කෝටි සියයක් දක්වා ප්‍රසාරණය කළේය. ඉන්පසු වේද ව්‍යාස මුණි තම පුත්‍ර ශුක දේව හට ඉගැන්වීමට එය ස්ලෝක 18000කට සංක්ෂිප්ත කොට සර්ග 12 කට වෙන් කොට ශ්‍රීමද් දේවී භාවගවතම් ලෙස නම් කළේය. බ්‍රහ්ම දෙවිඳුන් විසින් සකස් කළ ශ්ලෝක කොටි සියයක් අඩංගු එම විශාල ග්‍රන්ථය තවමත් ස්වර්ග ලෝකය තුළ පවති.|source=ශ්‍රීමත් දේවී භාගවතම් දොළොස්වැනි සර්ගය, 14 පරිච්ඡේදය, ශ්ලෝක 1:4}}{{Quote|text=ශ්‍රීමත් භාගවත පුරාණය (දේවී භාගවත) තුළ විශිෂ්ට දිව්‍යමය සහ පාරිශුද්ධ ශ්ලෝක 18,000ක් පවති. ක්‍රිශ්ණ ද්වෛපායන (වේද ව්‍යාස) විසින් එය සර්ග දොළහකට සහ පරිච්ඡේදයන් 318 කට වෙන් කරනු ලැබුවේය.|source=ශ්‍රීමද් දේවී භාගවතම් පළමුවන සර්ගය, 2වන පරිච්ඡේදය, ශ්ලෝක11:12}}{{Quote|text=ඕ සුත! අමෘතය පවා පානායපානය කිරීමෙන් මුක්තිය නොලැබෙන්නේය. නමුත් භාගවත ශ්‍රවණය කිරීමෙන් යළි යළි මැරි ඉපදෙන මේමෙම සංසාරයෙන් මුක්තිය ලැබෙන්නේය.|source=ශ්‍රීමත් දේවී භාගවතම් පළමුවන සර්ගය, 1වන පරිච්ඡේදයේ, ශ්ලෝක 21}}ශිව පුරාණයේ උමා සංහිතාව තුළ ශ්‍රීමද් දේවී භාගවත පුරාණය පස් වන මහාපුරාණය ලෙස දක්වා ඇත.
 
ජේ.එල් ශාස්ත්‍රී පරිවර්තනයෙන්:
"https://si.wikipedia.org/wiki/දේවී_භාගවත_පුරාණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි