"ප්‍රජාපති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''ප්‍රජාපති''' (සංස්කෘත: प्रजापति) හින්දු ආගමේ වෛදික දෙවියෙකි.<ref name="Dalal2010p311" /><ref name="Williams2008p234" /><ref name="Lochtefeld2002p518">{{cite book|author=James G. Lochtefeld|title=The Illustrated Encyclopedia of Hinduism: N-Z|url=https://archive.org/details/illustratedencyc0000loch|url-access=registration...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
3 පේළිය:
== නිරුක්තිය ==
ප්‍රජාපති යන්නෙහි අර්ථය පිළිබඳව සළකා බලන විට, ප්‍රජා සහ පති යන වචන දෙක එකතු වීමෙන් සෑදි ඇත. ප්‍රජා යන්නෙන් නිර්මාණය සහ ප්‍රජනන ශක්තිය ලෙස අරුත් ගැන්වෙන අතර පති යනු ස්වාමියා යන්නයි. එවිට ප්‍රජාපති යනු "ජීවීන්ගේ ස්වාමියා" යන්නයි. පසු කාලීන වෛදික ග්‍රන්ථ වල ප්‍රජාපති යනු සුවිශේෂී වෛදික දෙවියෙකු වන නමුත් එහි වැදගත්කම අඩු වේ. පසුව, මෙම පදය වෙනත් දෙවිවරුන්, විශේෂයෙන් බ්‍රහ්ම යන පද සමඟ සමාන වේ. තවමත් පසු කාලීනව මෙම පදය නව යමක් නිර්මාණය කරන ඕනෑම දිව්‍යමය, අර්ධ දිව්‍යමය හෝ මනුෂ්‍ය මුනිවරුන් අර්ථ දක්වා ඇත.<ref name="Dalal2010p311" /><ref name="Williams2008p234" /><ref>{{cite book|author=James G. Lochtefeld|title=The Illustrated Encyclopedia of Hinduism: N-Z|url=https://archive.org/details/illustratedencyc0000loch|url-access=registration|year=2002|publisher=The Rosen Publishing Group|isbn=978-0-8239-3180-4|pages=169, 518–519}}</ref>
 
== මූලාරම්භය ==
ප්‍රජාපතීගේ මූලාරම්භය පැහැදිලි නැත. ඔහු පිළිබඳව වෛදික මුලාශ්‍ර වල පසුකාලීනව සඳහන්ව ඇති අතර විවිධ පරිච්ඡේදවල ඔහු ගැන සඳහන් කරන ගීතිකා විවිධ විශ්වීය න්‍යායන් සපයයි.<ref name="Lochtefeld2002p518"/> ඔහු පිළිබඳව වෛදික සංහිතා තුළ සඳහන් නොවේ.<ref name="Gonda1986p2"/> ප්‍රජාපති වේදයේ සූර්‍ය දෙවියන් ලෙස අරුත් ගැන්වූ සවිත්‍රට වඩා කනිෂ්ඨය.වේදයන්හි ඔහුගේ පැතිකඩ ක්‍රමයෙන් ඉහළ යයි.<ref name=gonda130>[[Jan Gonda]] (1982), [https://www.jstor.org/stable/1062566 The Popular Prajāpati], History of Religions, Vol. 22, No. 2 (Nov., 1982), University of Chicago Press, pp. 129-130</ref>
 
== ආශ්‍රේයයන් ==
"https://si.wikipedia.org/wiki/ප්‍රජාපති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි