"ප්‍රජාපති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
6 පේළිය:
== මූලාරම්භය ==
ප්‍රජාපතීගේ මූලාරම්භය පැහැදිලි නැත. ඔහු පිළිබඳව වෛදික මුලාශ්‍ර වල පසුකාලීනව සඳහන්ව ඇති අතර විවිධ පරිච්ඡේදවල ඔහු ගැන සඳහන් කරන ගීතිකා විවිධ විශ්වීය න්‍යායන් සපයයි.<ref name="Lochtefeld2002p518"/> ඔහු පිළිබඳව වෛදික සංහිතා තුළ සඳහන් නොවේ.<ref name="Gonda1986p2"/> ප්‍රජාපති වේදයේ සූර්‍ය දෙවියන් ලෙස අරුත් ගැන්වූ සවිත්‍රට වඩා කනිෂ්ඨය.වේදයන්හි ඔහුගේ පැතිකඩ ක්‍රමයෙන් ඉහළ යයි.<ref name=gonda130>[[Jan Gonda]] (1982), [https://www.jstor.org/stable/1062566 The Popular Prajāpati], History of Religions, Vol. 22, No. 2 (Nov., 1982), University of Chicago Press, pp. 129-130</ref>
 
=== ඉන්දු-යුරෝපීය ===
ප්‍රජාපති සහ ග්‍රීක දෙවියකු වන ප්‍රෝටොගොනොස් අතර සම්බන්ධතාවයක් පවති.<ref>Martin West, ''Early Greek Philosophy and the Orient''. Oxford, Clarendon Press, 1971: 28-34</ref><ref name=alsobrook20>Kate Alsobrook (2008), "The Beginning of Time: Vedic and Orphic Theogonies and Poetics". M.A. Thesis, Reviewers: James Sickinger, Kathleen Erndl, John Marincola and Svetla Slaveva-Griffin, Florida State University, pages 20, 1-5, 24-25, 40-44</ref> රොබට් ග්‍රේව්ස්ට අනුව, ප්‍රජාපති යන නාමය ශබ්දාර්තයෙන් ප්‍රෝටොගොනොස් හා සමාන වේ. ප්‍රෝටොගොනොස් සහ ප්‍රජාපති සමඟ සම්බන්ධ වන විශ්ව අණ්ඩය සංකල්පය ලෝකයේ බොහෝ රටවල සුලභය.
 
== ලියවිලි ==
ප්‍රජාපති පිළිබඳව වේද සහ පශ්චාත් වෛදික ලියවිලි තුළ බොහෝ ආකාරවලින් හා නොගැලපෙන ලෙසින් විස්තර කර ඇත.
 
=== වේද ===
අහසත් පොළොවත් මැවූ අයෙකු වීම වැනි වෛදික ග්‍රන්ථ තුළ ඔහුගේ භූමිකාව එකිනෙකට වෙනස් වේ. වෛදික ලියවිලි වල බ්‍රාහ්මන කොටසේ ඔහුගේ භූමිකාව උච්චතම අකාරයෙන් දක්වා ඇත.
 
== ආශ්‍රේයයන් ==
"https://si.wikipedia.org/wiki/ප්‍රජාපති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි