ජොවනෙල් මොයිස් (26 ජූනි 1968 – 7 ජූලි 2021) යනු හෙයිෂියානු ව්‍යවසායකයෙක් සහ දේශපාලනඥයෙක් වන අතර 2017 වසරෙහි සිට 2021 වසරෙහිදී ඔහුගේ ඔහුගේ ඝාතනය තෙක් හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයා ලෙසින් සේවය කලේය.

  1. "අවර් කැම්පේන්ස් – පොලිටිකල් පාටි – හෙයිෂියන් ටෙට් කේල් (PHTK)". www.ourcampaigns.com. 7 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 මැයි 2021.
ජොවනෙල් මොයිස්
2019 වසරෙහිදී මොයීස්
හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයා
තනතුර දරමින්
7 පෙබරවාරි 2017 – 7 ජූලි 2021
අග්‍රාමාත්‍යවරයා
පූර්වප්‍රාප්තිකයාජොසෙලෑර්ම ප්‍රීවේ (අන්තරවාර)
අනුප්‍රාප්තිකයාක්ලෝඩ් ජොසෙෆ් (වැඩබලන)
පුද්ගලික තොරතුරු
උපත26 ජුනි 1968(1968-06-26)
ටෘ-ඩු-නෝර්ඩ්, හෙයිටි
විපත7 July 2021(2021-07-07) (වයස 53)
පෙටියොන්-විල්ලා, හෙයිටි
Cause of deathඝාතනය සැකිල්ල:Avoid wrap
දේශපාලන පක්ෂයටෙට් කේල්[1]
කලත්‍රයා
දරුවන්3
"https://si.wikipedia.org/w/index.php?title=ජොවනෙල්_මොයිස්&oldid=485886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි