මුන්හ්වා විකාශන සංස්ථාව

දකුණු කොරියානු විකාශන නාලිකාව

මුන්හ්වා විකාශන සංස්ථාව (MBC; හංගුල්주식회사문화방송; හන්ජා株式會社文化放送; ප්‍රරෝJusikhoesa Munhwa Bangsong; lit. "සංස්කෘතික විකාශන සංස්ථාව") යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන දකුණු කොරියානු රූපවාහිනී සහ ගුවන්විදුලි ජාල සමාගමකි. මුන්හ්වා යන චීන-කොරියානු වදනෙහි අර්ථය "සංස්කෘතිය" යන්නයි.

මුන්හ්වා විකාශන සංස්ථාව
වර්ගයමහජන
සේවා සරිය
  • දකුණු කොරියාව
  • එක්සත් ජනපදය (චන්ද්‍රිකා, ඇතැම් නාගරික කලාපයන්ට ගුවන් මඟින්)
ප්‍රධාන පුද්ගලයන්පාක් සුං-ජේ ප්‍රවිනි සහ සභාපති, 2020-වර්තමානය
කර්මාන්තයවිකාශන ගුවන්විදුලිය සහ රූපවාහිනිය
ආදායම1,500,941,912,398 වොන්
මෙහෙයුම් ආදායම59,272,035,738 වොන්
ශුද්ධ ආදායම82,403,520,805 වොන්
මුළු වත්කම්2,557,227,645,206 වොන්
මුළු සමකොටස1,000,000,000 වොන්
හිමිකරු(වන්)
සේවකයන්1,712
උපාංගයන්
විකුණනු ලබන්නේසැකිල්ල:Kse

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය