si.m.wikipedia.org
ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 17,214 කි.
විශේෂාංග ලිපිය
ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)
තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය
ඔබ දැන සිටියාද...
විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:
...ලිනස් ටොවල්ඩ්ස්​ට​(ඡායාරූපිත) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
පුවතකින් බිඳක්


මෑත සිදුවූ මරණ:
අතීතයේ අද වැනි දිනෙක ...
ජූනි 18:
1698: සංස්කෘතික පුනර්ජීවනයට දායකවූ වැලිවිට සරණංකර හිමි ගේ උපන් දිනය අදයි.
තවත් සිදුවීම්: ජූනි 17ජූනි 18ජූනි 19
විශේෂාංග පින්තූරය
කැනඩාවේ පාර්ලිමේන්තුව.
සේයාව: Montréalais
විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන
විකිපීඩියා සහෝදර ව්‍යාපෘති
විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.
සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.
කොමන්ස්
නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
විකිපුවත්
විවෘත පුවත්පත් කලාව
(මෙය සිංහලෙන් නොපවතියි)
වික්‍ෂනරි
නිදහස් ශබ්දකෝෂය
විකිපොත්
පෙළපොත් සහ අත්පොත්
විකිකියමන්
උපුටා දැක්වීම්
(මෙය සිංහලෙන් නොපවතියි)
විකිජීවිවිශේෂ
ජීවි විශේෂ නාමාවලිය
විකිසරසවිය
ඉගෙනීමේ මෙවලම්
(මෙය සිංහලෙන් නොපවතියි)
විකිචාරිකා
සංචාරක මාර්ගෝපදේශකය
(මෙය සිංහලෙන් නොපවතියි)
විකිමූලාශ්‍ර
මූලාශ්‍ර පාඨ
විකිදත්ත
දැනුම් සංචිතය
මෙටා-විකි
සම්බන්ධීකරණය
මීඩියාවිකි
විකි මෘදුකාංග සංවර්ධනය
විකිපීඩියා භාෂාවන්
මෙම විකිපීඩියාව ලියා ඇත්තේ සිංහලෙනි. 2005 වසරේදී ඇරඹුනු එහි, දැනට ලිපි 17,214 ඇත. වෙනත් බොහෝ විකිපීඩියා පවතියි; සමහරක් පහත ලැයිස්තු ගත කර ඇත.
විකිපීඩියා සම්පූර්ණ ලැයිස්තුව
භාෂාව
View edit history of this page.
අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 3.0 යටතේ ඇත.
පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
භාවිතයේ නියම
වැඩතලය
මුල් පිටුවඅහඹුඅවටපිවිසෙන්නසැකසුම්පරිත්‍යාගවිකිපීඩියා පිළිබඳවියාචනයන්