si.m.wikipedia.org
විකිපීඩියා:පිළිබඳ
ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු.
උදවු සූචිය: කිසියම් ප්‍රශ්නයක්? ·විකිකේතය ඉගෙන ගන්න · නිවිප්‍ර නරඹන්න · ගැටපද විවරණය කියවන්න ·
එසැණින් විකිපීඩියා සංස්කරණ-සබැඳි උදවු වෙබ් සල්ලාපය ඔස්සේ ·උදවු කවුළුව · ආශ්‍රිත කවුළුව ·නිබන්ධනය
මෙය විකිපීඩියාව වෙත පැමිණෙන ආගන්තුකයන් සඳහා සාමාන්‍ය තොරතුරු වෙයි. මෙම ව්‍යාපෘතිය සතුව, විකිපීඩියා නමැති, එය පිළිබඳවූ විශ්වකෝෂ ලිපියක් සහ දායකයන් වීමට බලාපොරොත්තු වන්නන් සඳහා උපදේශ සමහරක්ද පවතියි. විකිපීඩියාව පාලනය කරන සංවිධානයට පරිත්‍යාග සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩි තොරතුරු සඳහා, දානය කල හැකි අයුරු බලන්න.
මෙයද බලන්න: විකිපීඩියා:නිවිප්‍ර සහ විකිපීඩියා:විකිපීඩියාව උපුටා දැක්වීම
විකිපීඩියා යනු, විකිමාධ්‍ය පදනම වෙතින් අනුග්‍රහය ලබන සහ විවෘතව සංස්කරණය කල හැකි ආකෘතියක් මත පදනම්ව ඇති, බහුභාෂික, වෙබ්-පාදක, නිදහස්-අන්තර්ගත සහිත විශ්වකෝෂ ව්‍යාපෘතියකි. "විගස" යන අර්ථය දෙන, විකි ( විකි නමැති හවායි වචනය ඇසුරෙන්වූ, සහයෝගී වෙබ් අඩවි තැනීම සඳහා වූ තාක්ෂණයක්) යන වචනය සහ විශ්වකෝෂය සඳහා ඉංග්‍රීසි වචනය වන එන්සයික්ලොෆීඩියා යන වචනයෙන් කොටසක් රැගෙන, වදන් සංකලනයක් වෙතින් "විකිපීඩියා" යන වචනය සෑදී ඇත. අමතර තොරතුරු ගෙන එන ආශ්‍රිත පිටු කරා පරිශීලකයා වෙත මාර්ගෝපදේශනය සපයන සබැඳී, විකිපීඩියාවේ ලිපි තුලින් සැපයෙයි.
වැටුපක් නොලබමින් ලිවීම කරන බොහෝ ලෙසින් නිර්නාමික අන්තර්ජාල ස්වේච්ඡයන් විසින් විකිපීඩියාව සහයෝගයෙන් ලියනු ලැබේ.
Last edited on 24 මැයි 2014, at 04:45
අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 3.0 යටතේ ඇත.
පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
භාවිතයේ නියම
වැඩතලය
මුල් පිටුවඅහඹුඅවටපිවිසෙන්නසැකසුම්පරිත්‍යාගවිකිපීඩියා පිළිබඳවියාචනයන්
භාෂාවමුර කරන්නසංස්කරණය