"බංග්ලාදේශයෙහි ප්‍රජාතන්ත්‍රවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
'''බංග්ලාදේශයෙහි ප්‍රජාතන්ත්‍රවාදය''' පළමුවෙන් හඳුන්වාදුන්නේ 1700 සිට 1947 දක්වා බ්‍රිතාන්‍යය විසින් දකුණු ආසියාව පාලනය කරන විට වන අතර, උපමහාද්වීපයෙහි පළමුවන බ්‍රිතාන්‍ය යටත්විජිත අතරින් බංග්ලාදේශය එකක් විය. එකල බ්‍රිතාන්‍යයෙහි ක්‍රියාත්මක වෙමින් පැවති වෙස්ට්මිනිස්ටර් මාදිළියෙහි ප්‍රජාතන්ත්‍රවාදය එවිට බංග්ලාදේශයට හඳුන්වා දෙන ලදි.