විකිපීඩියා:පිළිබඳ
විකිපීඩියා වෙතින්
ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු​.
උදවු සූචිය: කිසියම් ප්‍රශ්නයක්? ·​විකිකේතය ඉගෙන ගන්න · නිවිප්‍ර නරඹන්න · ගැටපද විවරණය කියවන්න ·
එසැණින් විකිපීඩියා සංස්කරණ-සබැඳි උදවු වෙබ් සල්ලාපය ඔස්සේ ·උදවු කවුළුව · ආශ්‍රිත කවුළුව ·​නිබන්ධනය
මෙය විකිපීඩියාව වෙත පැමිණෙන ආගන්තුකයන් සඳහා සාමාන්‍ය තොරතුරු වෙයි. මෙම ව්‍යාපෘතිය සතුව, විකිපීඩියා නමැති, එය පිළිබඳවූ විශ්වකෝෂ ලිපියක් සහ දායකයන් වීමට බලාපොරොත්තු වන්නන් සඳහා උපදේශ සමහරක්ද පවතියි. විකිපීඩියාව පාලනය කරන සංවිධානයට පරිත්‍යාග සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩි තොරතුරු සඳහා, දානය කල හැකි අයුරු බලන්න.
මෙයද බලන්න: විකිපීඩියා:නිවිප්‍ර සහ විකිපීඩියා:විකිපීඩියාව උපුටා දැක්වීම
සිංහල විකිපීඩියාව පිළිබඳවයි
විකිපීඩියාව ධාවනය වන්නේ මාධ්‍යවිකි
1.37.0-wmf.16 (7d286dc) අනුවාදය මතය.
එය සතුව ලිපි 17,278 ක් ඇති අතර,
සම්පූර්ණයෙන් පිටු 76,892 ක් ඇත.
මෙහි සංස්කරණයන් 486,099 ක් සිදු කොට ඇත.
උඩුගත කල ගොනු 3,150 ක් එය සතුය.
එහි ලියාපදිංචි පරිශීලකයෝ 52,797 ක් සිටින අතර,
පරිපාලකවරු 3 ක් එයට අඩංගු වෙති.
මෙම තොරතුරු 06:02, 4 අගෝස්තු 2021 (UTC) දී පැවති පරිදී වෙයි
යාවත්කාලය
vte
විකිපීඩියා යනු, විකිමාධ්‍ය පදනම වෙතින් අනුග්‍රහය ලබන සහ විවෘතව සංස්කරණය කල හැකි ආකෘතියක් මත පදනම්ව ඇති, බහුභාෂික​, වෙබ්-පාදක​, නිදහස්-අන්තර්ගත සහිත විශ්වකෝෂ ව්‍යාපෘතියකි. "විගස" යන අර්ථය දෙන, විකි ( විකි නමැති හවායි වචනය ඇසුරෙන්වූ, සහයෝගී වෙබ් අඩවි තැනීම සඳහා වූ තාක්ෂණයක්) යන වචනය සහ විශ්වකෝෂය සඳහා ඉංග්‍රීසි වචනය වන එන්සයික්ලොෆීඩියා යන වචනයෙන් කොටසක් රැගෙන, වදන් සංකලනයක් වෙතින් "විකිපීඩියා" යන වචනය සෑදී ඇත. අමතර තොරතුරු ගෙන එන ආශ්‍රිත පිටු කරා පරිශීලකයා වෙත මාර්ගෝපදේශනය සපයන සබැඳී, විකිපීඩියාවේ ලිපි තුලින් සැපයෙයි.
වැටුපක් නොලබමින් ලිවීම කරන බොහෝ ලෙසින් නිර්නාමික අන්තර්ජාල ස්වේච්ඡයන් විසින් විකිපීඩියාව සහයෝගයෙන් ලියනු ලැබේ.
හොයන්න
මේ පිටුව අන්තිමට සැකසුවේ 24 මැයි 2014 දින දී, 04:45 වේලාවෙහිදීය.
ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව ඉහත පෙළ ඔබ වෙත සැපයෙයි; අමතර කොන්දේසි අදාළ විය හැක. විස්තර සඳහා පරිහරණ කොන්දේසි බලන්න.
පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
ජංගම දසුන
දියුණුකරන්නෝ
සංඛ්‍යාන දත්ත
කුකි ප්‍රකාශය

සාකච්ඡාවදායකත්වයන්ගිණුමක් තනන්නපිවිසෙන්න
ව්‍යාපෘති පිටුවසාකච්ඡාව
කියවන්නමූලාශ්‍රය නරඹන්නඉතිහාසය බලන්න
මුල් පිටුව‍ට යන්නමුල් පිටුවප්‍රජා ද්වාරයකාලීන සිදුවීම්මෑත වෙනස්කිරීම්අහඹු පිටුවඋදව්පරිත්‍යාගමෙතනට සබැඳෙන්නේ කුමක්දසහසම්බන්ධිත වෙනස්වීම්විශේෂ පිටුස්ථාවර සබැඳුමපිටුවේ තොරතුරුWikidata අයිතමයපොතක් නිර්මාණය කරන්නPDF ලෙස බාගතකරන්නමුද්‍රණ ආකෘතියWikimedia CommonsMediaWikiMeta-WikiMultilingual WikisourceWikispeciesWikidataАҧсшәаAfrikaansAlemannischАлтай тилAragonésالعربيةمصرىঅসমীয়াAsturianuAzərbaycancaتۆرکجهБашҡортсаBoarischBikol CentralБеларускаяБеларуская (тарашкевіца)БългарскиभोजपुरीBanjarবাংলাབོད་ཡིགCatalàНохчийнCebuanoکوردیЧӑвашлаCymraegDanskDeutschZazakiދިވެހިބަސްΕλληνικάEnglishEspañolEuskaraفارسیSuomiFøroysktFrançaisNordfriiskFrysk贛語GalegoBahasa Hulontalo𐌲𐌿𐍄𐌹𐍃𐌺ગુજરાતીעבריתहिन्दीMagyarՀայերենBahasa IndonesiaꆇꉙIlokanoГӀалгӀайÍslenskaItaliano日本語JawaҚазақшаភាសាខ្មែរಕನ್ನಡ한국어KurdîКыргызчаLëtzebuergeschLietuviųLatviešuMāoriМакедонскиМонголBahasa MelayuMaltiမြန်မာဘာသာمازِرونیनेपालीNorsk nynorskNorsk bokmålߒߞߏDiné bizaadChi-Chewaଓଡ଼ିଆИронਪੰਜਾਬੀKapampanganPolskiPortuguêsRuna SimiRomânăРусскийСаха тылаScotsسنڌيDavvisámegiellaSängöၽႃႇသႃႇတႆး Simple EnglishSlovenčinaSlovenščinaSoomaaligaСрпски / srpskiSundaSvenskaKiswahiliதமிழ்తెలుగుТоҷикӣไทยTagalogTürkçeТатарча/tatarçaئۇيغۇرچە / UyghurcheУкраїнськаTiếng ViệtWalonWinarayWolof吴语მარგალურიייִדישYorùbá中文粵語සබැඳි සංස්කරණය කරන්න