විකිපීඩියා:පොදු වියාචනය

විකිපීඩියා වෙතින්
05:52, 3 ජනවාරි 2021 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Vermont ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි) විසින් සිදු කර ඇති සංශෝධන

විශ්වය යනු ඉමක් කොනක්, කෙලවරක් දැකගත නොහැකි මන්දාකිනි හෙවත් චක්‍රාවාට සමූහයකි. විශ්වයට නිහාරිකා, චක්‍රාවාට, තාරකා, ග්‍රහලෝක, ධූමකේතු, ග්‍රාහක, වායු, දූවිලි ආදී අද පවත්නා සියලු දේ අයත්ය.